චමරි අතපත්තු එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි තැනට…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායක චමරි අතපත්තු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඒ ස්ථාන 2කින් ඉදිරියට පැමිණෙමිනි.

මේ වන විට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය 115 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති චමරි ලකුණු 3877 ක් රැස් කරගෙන තිබේ.

ඊට ශතක 9ක් සහ අර්ධ ශතක 19 ක් ඇතුළත් වේ.

What's your reaction?

Related Posts

1 of 793

Leave A Reply

Your email address will not be published. Required fields are marked *