චීන ජනපති ෂී.ජින්.පින් රුසියාවේ සංචාරයකට සූදානමින්…

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ජනපතිවරයා ලබන 07 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සංචාරයේ නිරත වනු ඇති බවයි.

රුසියාව,නාසි ජර්මනිය පරාජය කිරීමේ 80 වන සංවත්සර සැමරුම් උත්සවයට ද ජනපතිවරයා සහභාගී වනු ඇති බවත් විදෙස් වාර්තා වල සදහන් වේ.

රුසියාව පැවසුවේ එම සංචාරයේදී දෙරට අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීමේ ගිවිසුකමක් ඇතුළු ගිවිසුම් ගණනාවකට අත්සන් තැබීමට නියමිත බවයි.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *