ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් රථ අමෙරිකාවට අපනයනය බ්‍රිතාන්‍ය තාවකාලිකව අත්හිටුවයි

ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් රථ අමෙරිකාවට අපනයනය තාවකාලිකව අත්හිටුවීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.

ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නව තීරු බදු පැනවීමට ප්‍රතිචාර ලෙසය.

නව තිරු බදු හේතුවෙන්, සමාගමේ ක්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් ඇති කරන බව එම සමාගම සඳහන් කළේය.

මේ අතර ඉතාලි සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ෆෙරාරි සමාගම අමෙරිකාවට අපනයනය කරන ඇතැම් වාහනවල මිල, සියයට 10 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 783

Leave A Reply

Your email address will not be published. Required fields are marked *