ජනපතිගේ ඊයේ කතාවයි පරණ කතාවලුයි දෙකම එකයි.

සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුව

මුජුබර් රහුමාන්
පාර්ලිමේන්තු මන්ත්‍රී

අද වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ පත් වෙලා දින 100 ක් වෙලා තියෙනවා මේ දින ටික ඉතාම වැදගත් රජයකට

ජනතාව චන්දේ දීපු මේ ආණ්ඩුවෙන් උන බලාපොරොත්තු දින 100යේ ප්‍රගතිය ගත්තාම පොරොන්දු ඉටු කර ගන්න බැරි වෙලා තියෙනවා

ඇමති වරු පවා මේකට වැඩි කැමත්තක් නෑ කියලා තෙරෙනවා කියන කතා වලින් චන්දේ දීපු අයත් එහෙම සෑහීමකට පත් වෙලා නෑ

ආණ්ඩුව පත් වෙද්දී දිගු කාලීන හා කෙටි කාලීන පොරොන්දු ලබා දුන්නා ඒක දේශපාලන කරද්දී සිදුවෙනව නමුත් ඒ කෙටි කාලීන දේවල් තාම වෙලා නෑ

හාල් ප්‍රශ්නය උග්‍ර වෙල තියෙනවා රටින් ගෙන්නපුවා පවා වෙලද පොලේ නැති වෙලා තියෙනවා රතු සුදු නෑ දේශ්‍රීය වෙළෙන්දන් හාල් වෙලද පොලට එවන්නෙත් නෑ

ජනාධිපති තුමා හාල් මෝල් කරුවන් ගෙන්වලා සාකච්ඡා කරලා ගෙන්නලා රුපියල් 10ක් වැඩි කරලා දුන්නා තමන්ගේ හිතුමතේට වැඩි කරලා හාල් වෙලද පොලේ නැති කරලා තියෙනවා

පාලන මිලට හාල් ගන්න නෑ ආනනයන කරපු ඒවත් නෑ ඇමති තුමා කියනවා සතොසේ සහල් තියෙනවා කියලා ඊට වඩා හොදයි වැඩි ගානට ලග කඩෙන් ගන්නවා සතොසට යන්න ගියාම තව වියදම්

ගං වතුර ඇවිල්ලා තියෙනවා නැගෙනහිර පැත්තත අස්වනු නෙලන කාලෙත් ලංවෙලා තියෙනවා ඉදිරියට උත්සව කාලය එනවා මේවට කිසිම සැලැස්මක් නෑ කියලා අපිට පේනවා ආණ්ඩුවේ හාල් වලට 65%ක බද්දක් ගහනවා කිසිම ආණ්ඩුවක් මෙහෙම කරලා නෑ එයලා හැබැයි කතා කරන්නේ 76 අවුරුදු සාපය ගැන

නිර්ධන පන්තිය ශක්තිමත් කරන්න ආපු අය මෙහෙම කරන්නේ ධන පති පංතියවත් මෙහෙම කලේ නෑ අනිසි ලෙස මුදල් උපයන්න තමා ආණ්ඩුව මෙහෙම කරලා තියෙන්නේ හාල් මාපියා කරන අය තමා මේ මිල පාලනය කරන්නේ ඇයි මේ බද්ද අඩු කරලා ජනතාවට සහනයක් ලබා දෙන්න බැරි

ලුණු නෑ අද වෙනකොට රුපියල් 220 දක්වා ඉහල ගිහින් තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ ගොඩක් ඉහල ගිහින් තියෙනවා චන්දේ කාලේ කිවුවේ මේ බදු අඩු කරනවා කියලා ඉතා ඉක්මනින් විදුලි බිල අඩු කරනවා කිව්වා ගණන් හදලා කිවුවේ මහජන උපයොගිතා කොමිසම තමා කිව්වේ මේක අඩු කරන්න පුලුවන් කියලා

පහු ගිය ආණ්ඩුව කලේ නෑ කරන්න පුලුවන් කම තියෙද්දී අපි බලාගෙන ඉන්නවා ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද කියලා මේ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ඒ වගේම පාසල් උපකරණ මිල ඉහල ගිහින් තියෙනවා දින සියය තුල මේ කිසිම දෙයක් වෙලා නෑ සෑහීමකට පත් වෙන්න බෑ

එස් ටී සී එක හාල් කිලෝ එකක් ගෙනල්ලා තියෙනවද ටෙන්ඩර් දානවා පේල් වෙනවා ජනාධිපති තුමා කිවුවේ අපි ගෙනල්ලා ලාබේට දෙනවා කියලා තාම ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා එයාලත් පෞද්ගලික ආයතන වලින් අරගෙන විකුනන්නේ

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තව දුරටත් මෙහෙම ගියොත් ඉවරයි අලුත් අවුරුදු සමරන්න වෙන්නේ නෑ හාල් මෝල් වලට නිලධාරීන් පත් කලා ඒ අය ඉන්නවද දන්නේ නෑ කාලගුණය අයහපත් වෙලා තියෙනවා උත්සව සමය එනවා ඒ නිසා රජය ප්‍රායෝගික තීරණයක් ගන්නකන් අපි බලාගෙම ඉන්නවා

What's your reaction?

Related Posts

1 of 471

Leave A Reply

Your email address will not be published. Required fields are marked *