ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත් කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා

ඔහු ඒ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *