ජනාධිපතිතුමා ගුවන් ටිකට් ගත්ත ඒජන්සිය අපිටත් කියන්න

ජාතික ආරක්ෂාව කියන්නේ පොඩි දෙයක් නෙමේ
අද ගොවියෝ අසරණයි

සමගි ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී kings lenson

අද ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා ජාතික ආරක්ෂාවට හැමදෙයක්ම බලපානවා ගෝඨාභය ගෙදර යැව්වෙත් සෙනඟ එකතුවෙලා ජනතාවට ප්‍රශ්න වැඩි වෙද්දී ජනතාව එකතු වෙනවා. ඒ ගැන හිතන්න වෙනවා

පොළොන්නරුවේ ගොවියෝ ෙන් දැන්වී පෞද්ගලික වෙළදුන්ට දෙන්නේ ගබඩා වල අය උදේට ඇවිල්ලා හවසට ගෙදර යනවා
පොළොන්නරුවේ රට යන අය බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා රට ගිය තැනින් ටිකක් ගන්න

අලියෙක් ගහලා ගෙයක් කැඩිච්චහමා වන්දි ගන්න හරිම අමාරුයි. ඒත් ඥානක්කටත් වන්දි දීලා

What's your reaction?

Related Posts

1 of 600

Leave A Reply

Your email address will not be published. Required fields are marked *