👉තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක් යන තේමාව යටතේ. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් මෙම උත්සවය පැවැත්වුණා.
👉ඊට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති හරිනේ අමරසූරිය මහත්මිය හා ප්‍රධාන ආරාධිත අමුත්තන් රැසක් පැමිණියා.
👀හරිනි අමරසූරිය අගමැති.
👉අද දිනය අපිට ගොඩක් විශේෂයි මේ කාන්තා දිනය.
👉අද අපි කාන්තාවන් විදිහට ප්‍රජාතන්ත්‍රවාදයේ අවදිවීමත් සමග දේශපාලන ප්‍රවාහයත් එක්ක නැගි සිටිම මොහොතක මේ වගේ අවස්ථාවක කතා කරන්න ලැබීම ලොකු භාග්‍යයක්.
👉මේ මොහොතෙත් වැඩ කරන කාන්තාව වැඩ කරන ගැහැණිය, අද පාන්දර නැගිටලා ගෙදර කෑම උයලා බත් පැකට් ගහලා ළමයින්ව ඉස්කෝලෙ යවලා,අමාරුවෙන් ඔක්කොම ගෙදර වැඩ ටික කරලා බස් එකේ හෝ කෝච්චියේ හිරවෙලා වැඩට ගිහිල්ලා වැඩත් කරලා ඒ වැඩ කරන අතරතුර , ගෙවල් වල වැඩට යන්නේ නැති කාන්තාවන් ගෙදර ඉදන් වැටුපක් නැතුව තමන්ගේ පවුල ආරක්ෂා කර ගැනීම සුරක්ෂා කිරීම අරමුණින්. වයසට ගිහිල්ලා ආච්චිලා වෙලත් ඊළඟ පරම්පරාව බලාගන්න එක වෙනිවෙන් පෙනී සිටිනවා.
👉මේ රටේ විශාල ශක්තියක් විශාලා හයියක් තමයි මේ රටේ කාන්තාවන්.
👉විශාල සේවයක් විශාල කැපවීමක් කරන හැංගිච්චා කාන්තාවන් ඉන්නවා.
👉මේ වෙනකොට රටේ ප්‍රශ්න රාශියක් තියෙනවා තියෙනව නොවිසිදුනු ප්‍රශ්න ගොඩක් තියෙනවා තියෙනවා. නමුත් අපි රජයක් විදිහට මේ ප්‍රශ්න හොඳින් හඳුනාගෙන තියෙන්නෙ.
👉ප්‍රතිපත්ති ප්‍රකාශනයම තියෙනවා ගැබ්වෙලා අපි කාන්තාවන්ට දෙන වටිනාකම.
👉ලබන අවුරුද්දේ 2026දී මට. මට නැවතත් මෙම උත්සවයට ආරාධනා කරොත් මම අනිවාර්යයෙන්ම මෙහි ප්‍රගතියක් වාර්තා කරනවා.
👉කාන්තාවක් කියන්නේ දේශපාලනයෙන් වහන්සේ පක්ෂ සාමාජිකත්වය දේශපාලනේ කරලා කරලා පාර්ලිමේන්තු නියෝජනයක් අරගන්න එක නෙමෙයි.අපි වරද්දගන්න තැන. අපි වරද්දගන්න තැන එතන.
👉කාන්තාවන් මේ වන විට දේශපාලනිකව අවදි වෙලා තියෙනවා. ඒක තමයි ලොකුම ජයග්‍රහණය.
👉ඒ අවදිවීම ආයි කිසිම කෙනෙක්ට ආපස්සට හරවන්න බෑ. තවත් එන්න එන්න වැඩි වෙනවා මිසක්.
👉32%ක් කියන ලේබර් පොස්ට් පාටිපෙශන් කියන එක තුල මම දකිනවා පොඩි අඩුවක්.
කාන්තාවන්ගේ සමස්ත ආර්ථික contribiusion එක හඳුනා ගන්න බෑ.