ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක්ජාතික ජන බලවේගය විසින් පවත්වනු ලැබුවා..

අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය ඒ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැමරුම් වැඩසටහනට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද එක්වුණා..

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කිහිප දෙනෙක්ද මෙහිදී අදහස් දැක්වූවා..

පුනරුදයේ කාන්තා සවිය ගොඩනඟමු …යන තේමාව මුල් කර ගනිමින් රාජගිරිය තැප්රොබේන් ශාලාවේදී මෙම සැමරුම් වැඩසටහන පැවැත්තුවා…

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් විශාල කාන්තාවන් පිරිසක් අවස්ථාවට එක්ව සිටියා..

සමන්මලී ගුණසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රීනි.

රෑ දහවල් මහන්සි වුණා කාන්තාවෝ මේ වෙනස කරන්න අනාගතයේ රටක් හදන්න.
සියලු කාන්තාවෝ මේ රට හදන්න කැපවීම් කළා..
ඒගොල්ලන්ට මේ අභිමානය හිමිවිය යුතුයි.

What's your reaction?

Related Posts

1 of 618

Leave A Reply

Your email address will not be published. Required fields are marked *