ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – මහජන ආරක්ෂක ඇමති

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය..

ඒ, අද විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟු චෝදනා වලට පිළිතුරු දෙමින් ය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ද, සංවාදයට එක්විය. 
 

What's your reaction?

Related Posts

1 of 558

Leave A Reply

Your email address will not be published. Required fields are marked *