නමුත් මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ඉතා පරිස්සමෙන් කළ යුතු දෙයක්. වර්තමානයේ රටේ තියෙන ආර්ථිකයත් එක්ක නිසි ලෙස කළමනාකරණයකින් යුතුව තමයි මෙය කරන්න වෙන්නේ. මාක්ස්වාදය පදනම් කරගත්ත සමාජවාදී ගමනක යන ආණ්ඩුවක්.. ප්‍රජාත්‍යන්තවාදීව බලය අරගෙන ඉදිරිපත් කළ අයවැයක් එයා අපි පිළිගන්නවා. මෙහෙම ජයග්‍රහණ පිළිබඳව ලෝකයේත් උදාහරණ නැහැ.
අපි අදටත් කුරුඳු කර්මාන්තයෙන් ලෝකෙ පළවෙනියා. නමුත් කිරි කර්මාන්තය අපි දියුණු කරගත යුතුයි.. නමුත් කුරුඳු වලිනුත් අපේ ජාතික ආදායමට එකතු වෙන්නේ දශ්ම 02 ඉ…
අයවැය ඉතා අභියෝගයක්. රේගු බදු සුරා බදු වැඩි කිරීම අයවැය පරතරය මඟ හරවා ගැනීමට හොඳ දෙයක්.
රටේ දේශීය නිෂ්පාදන වැඩිකර අපනයනය කරන්න…
මෙම අයවැය රනිල් වික්‍රමසිංහ මහතා හදපු එක වගේ ද..
රනිල් වික්‍රමසිංහ සහනාධාර සීමා කරා. රැකියා දීම සීමා කරා. (-8.2) සෘණ වෙච්ච රටේ ආර්ථිකය (+4.2) දක්වා ඉහළට ගත්තා.
බඩුවල මිල ඉහළත් දාමල තමයි හැබැයි මේවත් කලේ.. එතනින් එහාට වෙන ආර්ථික ක්‍රමයක් නැහැ.
මෙම ආණ්ඩුවත් රටේ ආර්ථිකය ගොඩනගන්න හිතනවානම් රනිල් වික්‍රමසිංහ කරපු දේම තමයි කරන්න වෙන්නේ. සජිත් අවත් අපි ආවත් ඕක තමයි කරන්න තියෙන්නේ…. රනිල්ගේ ගමන යන්න වෙනවා
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නම් මෙම ආණ්ඩුව මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි..
ඒ නිසා පෞද්ගලික හේතුවකට හරි මන්ත්‍රීවරුන්ට හානියක් කරත් තමයි මේ අයගෙ ඇස් ඇරෙන්නෙ මම හිතන විදියට..
අධිකරණයේ විනිශ්චකරුවන්ගේ අත්අඩංගුවේ ඉන්න අයගේ ආරක්ෂාව 100% රජය බැලිය යුතුයි. පසුගිය දවසක මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ඝාතනය දකිද්දිත් අපිට පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ…
ඒ වගේම කෘෂිකර්මාන්තයට රිලව් ගෙන් වඳුරන්ගෙන් ඇති වෙලා තියෙන හානිය නැති කරන්න මෙම රිලව් වඳුරු විනාශ කළ යුතුයි…….