ජාතික රණවිරු දින සැමරුම හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්…

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් ‘ජාතික රණවිරු දින සැමරුම් උත්සවය’ සේනාධි නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(19) පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා පවසයි.

ඒ, බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදීය.

හෙට පස්වරු 4 සිට 6 දක්වා සැමරුම් උත්සවය පැවැත්වෙන බව ඔහු සඳහන් කළේය. 

What's your reaction?

Related Posts

1 of 776

Leave A Reply

Your email address will not be published. Required fields are marked *