කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව සංවිධානය කරන ” ශිල්ප අභිමානී 2024 ” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ප්‍රධාන ශාලාවේදී පැවැත් වුණා
ඒ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය සරෝජනී පෝල් රාජ් මහත්මියගේ සහභාගිත්වයෙන්, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය,ජාතික ශිල්ප සභාවේ සභාපතිනි ආචාර්ය අයේසා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්
මෙහිදී අමාත්‍යවරුන් අතින් විශිෂ්ට නිර්මාණ වෙනුවෙන් ස්වර්ණ සම්මාන දෙකක් සහ රජත සම්මාන විසිහතරක් ඇතුළුව සම්මාන 407 පිරිනැමුවා..