ජානකභපෙරේරා ඝාතනය පිළිබඳව තවත් තොරතුරු දෙන්න තවත් අයෙක් අද අමාත්‍යංශයට එයි.

නිශ්ශන්ක දිසනායක
උතුරු මැද පාලාත් හිටපු මන්ත්‍රී
අද දිම සුහුරුපාය වෙත පැමිනියා ඔහුට මැදවච්චිය පොලිසිය හා කැබති ගොල්ලැව පොලිසිය මගින් සිදුවෙච්ච ඔහුගෙ පැමිනිල්ලක් සම්බන්ධයෙන් ඔහුට සිදුවු ආසාදරනය සම්බන්ධව පැමිනිලි කිරිමට .

මම ශ්‍රි ලන්කාවෙ පුරවැසියෙක් නමුත් මගෙ මානව හිමිකම් සම්පිර්න නැති කරලා තියෙනවා . හෙතුව මම ජානක පෙරේරා ඇතුලු 30 දෙනෙක් ගාතනය කරා කියලා . 96 දෙනෙක් ආබදිත කරපු කෙහෙලිය රබුක්වැල්ල ලග හිටපු පුද්ගලයෙක් මම නිති අන්ශයට අල්ලලා දුන්නා. එක නිසා මානව හිමිකම් මගෙ වසර ගන්නාවක් න්නැති වෙලා තියෙනවා . ආපරාදයක් වෙලා තියෙන්නෙ මට එක නිසා අද මම ආවා නිතිය හා සාමය ආමතයන්ශයට එක ගැන පැමිනිල්ලක් කරන්න. මම කරපු ලොකුම වැරැද්ද තාමා නිති කඩපු කුමාර් හත්තප් කියන එ පුද්ගලයා අල්ලලා දිම . මෙක කරෙ එල් ටිට් එකෙන් නෙමෙ මෙක ඇවිල්ලා සන්විදානය කරලා කරපු ගාතනයක්. උමාර් හත්තප් කියන්නෙ දෙමල නෙමෙ මුස්ලිම් වෙලා හිටපු එක්කෙනෙක් . මම එයාව ගිහින් දුන්නා කෙහෙලිය මහතාට එහෙදි තාමා ගොඩක් සන්විදාන වුනෙ .මම කියන දෙ ඇත්ත්ද කියලා ඇයි මෙ සමුහ හිමිකම් කරපු කෙනාව හොයන්නෙ නැත්තෙ ඇයි නිතියෙන් . මම මැදවච්චිය පොලිසිය කැබිතිගොල්ලෑව පොලිසිය කිහිපවරක් මෙ ගැන කිව්වා කවදාවත් මගෙ පැමිනිල්ලක් විබාග කරලා නැ. උමාර් හත්තප් ව තියාගෙන මැදවච්චි පොලිසිය සම්පූර්ණ සහයෝගයක් දුන්නා ඔහුට . මේවා ඔක්කොටම උදව් කරේ oic දිසානායක . මට බොරු නඩු දාලා තිබ්බා ඒවයෙන් මම නිදොස් කොට නිදහස් වුණා . තව මැදවච්චිය පොලිසියේන් තුවක්කුවක් දිලා තිබ්බා . අපි මේකට උදව් කරන්නම් මේක ගැන හොයන්න අනූ හයදෙනෙක් තව ඉන්නවා වි

What's your reaction?

Related Posts

1 of 439

Leave A Reply

Your email address will not be published. Required fields are marked *