2025 නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේ දි පැවැත් වෙනවා
හෙට සිට පෙරහුරු පැවැත්වෙනවා හෙට දින සිට විශේෂ රථවාහාන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා
රථවාහන දිසාව බාරා නියොජනය පොලිස්පති ඉන්දික හපුගොඩ.
29 දින සිට පෙරහුරු පැවැත්වෙනවා ඒ සදහා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි
මේ අවට පාසල් 13ක් තියනවා පාසල් දරුවන් 50000ක් රතවාහන 20000ක් විතර ගමන් කරනවා
අග්‍රාමාත්‍ය තුමිය සමග පැවති සාකච්චාවෙන් අනතුරුව පාසල් දරුවන්ට අපහාසුතාවයක් නොවන ලෙස උදේ 8න් පස්සෙ පෙරහුරු පැවත් වන්න කටයුතු සැලසුම් කරා.
මේ ප්‍රදේශයේ ජිවත් වන ජනතාවගේ වහාන වලට ඇතුල් වෙන්න අවසර දෙනවා අනන්‍යතාවය තහවුරු කිරිමෙන් පසුව.
කොලබට එන ජනතාවට කියනවා නිදහස් චතුරශ්‍රය ප්‍රදේශයෙන් මග හැරලා කොලබට ඇතුල් වෙන්න කියලා.
පාසල් දරුවන් නිසයි මේ පෙරහුරු 8ට පටන්ගන්නෙ
මෙසදහා පොලිස් නිලධාරින් 1500ක් පමන රාජකාරි සදහා යොදනවා ඉට අමතරව පොලිස් විශේෂකාර්‍ය බලකාය , බුද්දි අංශ නිලධාරින් , ප්‍රබූ ආරක්ශකයන් යොදවා තිබෙනවා
ඒ අවට කාර්‍යාල වල සේවය කරන පිරිස් වලට අවහිරයකින් තොරව කාර්‍යාලවලට ඇතුල් වෙන්න අවස්තාව සලසා තිබෙනවා.
ප්‍රශ්න
ගිය වසරට සාපේක්ශව 30% කින් වියදම් අඩු කරලා තියනවා