ට්‍රම්ප් ගෙන් ජපානයට සුවිශේෂී බදු සහනයක්

ඇමරිකාවට ඔවුන්ගේ විශාලතම වෙළඳ හවුල් කරුවකු වන ජපානය සමග නව වෙළද ගිවිසුමකට පැමිණීමට හැකිවී තිබෙනවා.
ඒ අනුව මීට පෙර ජපානයෙන් ආනයනය කරන ලද වාහන සඳහා අයකර තීරු බදු 25% සිට 15% දක්වා අඩුකර ගැනීමට ජපානයට හැකියාව ලැබී තිබෙනවා.
මෙම ගිවිසුමේ එකග තාවයන්ට අනුකූලව ජපානය විසින් ඇමරිකාවෙහි ඇඩො මිලියන 550 ආයෝජනය කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 398

Leave A Reply

Your email address will not be published. Required fields are marked *