ශ්‍රී ලන්කන් හි සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට විශේෂ ජනාධිපති කමිටුවක්

පසුගිය වකවානුවේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේත්, සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමේත් සිදු වී ඇති දූෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති අනුකුමාර දිසානයක විසින් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව වාර්ථාවෙනවා.

එහිදී ජනාධිපතිතුමා විසින් පෙන්වා දී ඇතිතේ විශාල වශයෙන් මෙම ආයතන වල දුෂණ, අක්‍රමික තා හා වංචාවන් සිදුවී ඇති බවයි. එම නිසා කඩිනමින් ලැබී තිබෙන තොරතුරු විමර්ශනය කරන ලෙස ජනාධිපතිතුමා කම්ටුවට දන්වා තිබෙනවා.
අනාගතයේ දී මෙම ආයතන තුල මෙවැනි දෑ සිදු නොවීමට අවශ්‍ය උපදේශන ඇතුලත් වාර්ථාවක් පිලියෙල කරන ලෙසත් කමිටුවට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *