ටොන්ගා රාජ්‍ය ආසන්නයේ දකුණු පැසිෆික් සාගරයේ භූකම්පනයක්..

ටොන්ගා රාජ්‍ය ආසන්න දකුණු පැසිෆික් සාගරයේ භූකම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මැග්නිටියුඩ් 7.1 ක ප්‍රභලත්වයකින් යුතු බවයි.

භූ කම්පනය කිලෝමීටර 10 ක් පමණ මුහුදු අභ්‍යන්තරයේ සිදුව තිබේ.

ටොන්ගා රාජ්‍යයේ පන්ගයි ප්‍රදේශයේ සිට කිලෝමීටර 90 ක් පමණ ගිනිකොන දෙසින් භූ කම්පනය සිදුවිය. 

What's your reaction?

Related Posts

1 of 895

Leave A Reply

Your email address will not be published. Required fields are marked *