ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ක්‍රීඩා උලෙළ .

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර මලට ක්‍රීඩා තරගාවලිය පසුගියදා විද්‍යාලීය ක්‍රීඩාපිටියේදී පැවැත්වුණා
ශූර, වීර, ශාන්ත, මෙත්ත, යන නිවාස සතරේ ක්‍රීඩකයන් මෙහිදී තරග වැදුණා
ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ, ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මහාචාර්ය බවන්ත ගමගේ මහතායි.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *