ඩුබායි හි වෙසෙන සිය බිරිද වෙනුවෙන් සැමියෙකු දුපතක් මිලදී ගෙන තිබෙනවා .

විදෙස් වාර්තා සදහන් කලේ සිය බිරිදට වෙරළ තීරයේ විනෝද වෙමින් තම සුවපහසුව සහ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා පෞද්ගලික දූපතක් මිලදී ගත් බවයි.

26 හැවිරිදි Soudi Al Nadak, සුඛෝපභෝගී දිවයිනේ වීඩියෝවක් සිය ඉන්ස්ටග්රම් ගිණුමේ දමා ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ බිකිනියක් ඇඳීමට ඔයාට අවශ්‍ය විය, එබැවින් ඔබේ කෝටිපති සැමියා ඔබට දූපතක් මිල දී ගෙන ඇත.” යනුවෙන්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *