ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් මුහුදු පතුල යටින් උමං මාර්ගයක්

ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් උමං මාර්ගයක් ඉදිකිරිමට ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උමං මාර්ගය බෝල්ටික් මුහුදු පතුල යටින් ඉදිකරන බවයි.

කිලෝ මීටර් 18කින් යුක්ත මංතීරු දෙකකින් යුත් උමං මාර්ගය විදුලි දුම්රිය මාර්ග දෙකකින් සමන්විත බව විදෙස් වාර්තා පවසයි.

උමං මාර්ගය සඳහා යුරෝ බිලියන 7.4 ඇස්තමේන්තු කර ඇති අතර ඒ සඳහා යුරෝපා කොමිසමෙන් බිලියන 1.3 ක් ලබා තිබේ

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *