ඩොනල්ඩ් ලූ ලංකාවට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (13) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා දේශපාලන නායකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇතැයි වාර්තා වේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *