මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව ඇත.
ඒ අනුව එහි ගැණුම් අනුපාතය රුපියල් 295.5140 ක් ලෙස සටහන් විය
මෙන්ම, එහි විකුණුම් අනුපාතය රුපියල් 304.1372 ක් ලෙස සටහන් විය.

Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.