තණමල්විල සිසුවියගේ සිද්ධියට පාසලේ ගුරුවරු තිදෙනෙක් අත්අඩංගුවට

තණමල්විල සිසුවියක් දූෂණය කළ සිද්ධියට එම පාසලේ විදුහල්පතිවරයා ඇතුලු ගුරුවරුන් තිදෙනෙකු අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳ තොරතුරු පොලිසියට වසන් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,239

Leave A Reply

Your email address will not be published. Required fields are marked *