තමන්ගේ පුංචි දෝණිව අවුරුදු 72ක පුද්ගලයෙකුට විකුණපු පව්කාර තාත්තා

පකිස්ථානයේ 72 හැවිරිදි පුද්ගලයෙකුට 12 හැවිරිදි දැරියක් විවාහ කර දීමට යෑමේදී පකිස්ථානය පොලීසිය මනමාලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ පියා විසින් ඇයව පකිස්ථාන මුදලින් ලක්ෂ 05කට අලෙවි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් දැරියගේ පියා එම ස්ථානයෙන් පැන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙස් වෙතත් දැරියගේ පියාටද මේ වන විට නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *