තලතගෙන් හිස් වු මන්ත්‍රි ධුරය කරුණාරත්නට

තලතා අතුකෝරළ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට, කරුණාරත්න පරණවිතානගේ පත් කරමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 1,432

Leave A Reply

Your email address will not be published. Required fields are marked *