තවත් යටිකූට්ටුවක්ද?.. 

පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවන ලද රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව එම ගෙවීම් ලබාගත් තැනැත්තාගෙන් එසේ ගෙවීම ලබාගත් බවට තහවුරුවක් ලබාගෙන නොතිබූ බවත් එය නීති රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ ක්‍රියාවක් බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

කරගත යුතු වූවද එසේ ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මෙම රුපියල් කෝටි අටකට වැඩි මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ 2023 වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබූ ඇති විගණන වාර්තාවේය

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *