තව දින 30ක් ඇතුළත කළ යුතු දේ අනුර කියයි

තව දින 30ක් ඇතුළත මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ හොරණදී පැවැති ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් ජන හමුවට එක්වෙමින්.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් ජන හමුව අද (29) පස්වරුවේ හොරණදී පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *