ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට අදාළ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට භාර දෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සඳහා වූ නිර්දේශ අඩංගු කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ. එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විසින් මෙම වාර්තාව භාර දෙන ලදී. අධිකරණ අමාත්‍යාංශයට අනුව, මෙම අවසන් කෙටුම්පත් පනත මඟින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කිරීමට යෝජනා කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,005

Leave A Reply

Your email address will not be published. Required fields are marked *