ත්‍රී රෝද රථයක තිබී මළ සිරුරක් සොයා ගැනේ

මහරගම පොලිස් වසමේ, ගම්මාන පාරේ, 4 වැනි පටුමග ආසන්නයේ නවතා තිබූ ත්‍රී රෝද රථයක් තුළ තුවාල සහිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (21) සොයාගත් බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. මෙම මරණය ඝාතනයක්ද යන්න තීරණය කිරීම සඳහා මහරගම පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී.

What's your reaction?

Related Posts

1 of 853

Leave A Reply

Your email address will not be published. Required fields are marked *