තෑගි පාර්සලයේ ආ හෂිශ්

ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක හෂීශ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් අත් අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ශන ඒකකය සමත් වී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 212 ක් වනවා.
අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය හා එක් සැකකරුවෙකු වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,335

Leave A Reply

Your email address will not be published. Required fields are marked *