සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට එක්ව සිටියා…
ප්‍රධාන දේශනය පැවැත්වූයේ
1 අශෝක අබේගුණවර්ධන
(ප්‍රතිපත්ති සම්පාදක පරිසරවේදී උපායමාර්ගික කළමනාකරු)
මහතා විසින් තිරසර ලංකා මහජන බලවේගයේ උපාය මාර්ගික සැලසුම් මෙහිදී ඉදිරිපත් කළා..
මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදය පරාජය කරලා රට මුදුව ගත්ත වෙලාවේ මහින්ද ජනාධිපති කළා කලා..
නමුත් අවුරුදු පහකින් ජනතාව තේරුම් ගත්තා. ඉදිරියට රට කරන්න මහින්දට බෑ කියලා..
ඊට පස්සේ මෛත්‍රී ආවා එයාටත් රට ගොඩනගන්න බැහැයි කියලා මිනිස්සු දැන ගත්තා..
ඊට පස්සේ මෛත්‍රිපාල ගෙදර ඇවිල්ලා ගෝඨාභය කෙනාව ඒකත් අවුරුදු දෙකයි..
රනිල් පිටුපස දොරෙන් ජනාධිපති වුණා.ඕවත් ගෙදර යවලා මාලිමා රජයක් ගෙනල්ලා තියෙනවා.
මාස හතරයි ඉතා කෙටි කාලයක් තුළමොකක්ද උනේ කියලා ඡන්දෙ දායකයෝ අපේක්ෂා භංගත්වයට පත්වෙලා
මේකද අපි බලාපොරොත්තු වුණේ..
අපි මෙහෙම කරයි කියලද බලාපොරොත්තු උනේ.
අපේක්ෂා භංගත්වයක් මේ වන විට ජනතාව තුළ තියෙනවා..
ඒ නිසා අපිට අලුතෙන් කතා කරන්න වෙලා විසදුම කුමක්ද කියලා.
හතර දෙනෙක්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශන බැලුවා ඒ වගේ අන්තර්ගතය කිසිම රට ගොඩ ගැනීමක් නැහැ..
මේ රට හදන තිරසාර සංවර්ධන සැලැස්මක් තියෙනවා නම් කාටත් බයවෙන්න ඕන නෑ ..උපාය මාර්ගික සැලැස්මක් රට පුරා තියෙන්න ඕනේ..
චීනෙන් හදිසියට ගන්න පුළුවන් .ඉන්දියාව ඕනේ කියලා අපි හිතනවා..
ඉන්දියාවටයි චීනයටයි දෙන්න දෙන්න ලංකාව කොරපිටියක් බවට පත්වෙනවා…
මහ මැතිවරණයේදී පක්ෂ දියවෙලා ගියා..
මේ රටේ ආර්ථික අර්බුදය විසඳෙන එක ප්‍රශ්නයක් නෙමෙයි නෙමෙයි.
තිරසන ලංකා මහජන බලවේගය හැටියට අපි මේ රට ආර්ථිකයේ ගොඩනගන හැටි හැමදෙනාටම ඉල්ලනවා අපි අදහස් දෙන්න කියලා..
අපේ ප්‍රධාන තුරුම්පුව මේක ඩිජිටල් වේදිකාවක් බවට පත් කරන්න.
අනුර රනිල් සජිත්ල කතා කරන smart එක නෙමෙයි.
ඔබේ ඩිජිටල් drag form එකක් තියෙනවා..
අපේ පොත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක තමයි අපේ සැලැස්ම