තුන්කොන් ක්‍රිකට් ගැටුම, ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඉන්දියාවට පහසු ජයක්…

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 9 කින් ජය ගත්තේ ය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 147ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 29යි පන්දු 4ක් අවසානයේ කඩුල්ලක් දැවී රැස් කළ ලකුණූ සංඛ්‍යාව 149 ක්.

සත්කාරක ශ්‍රී ලංකා , ඉන්දීය සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටී.

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *