තුන් දින නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය අගමැති දිවයිනෙන් පිටව යයි..

තුන්දින නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අතර පසුව මහව –  අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගය ද ජනතා අයිතියට පත් කිරීම සිදු කළේය.

එම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි විය.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *