සමන් අතා උදහෙට්ටි රචනා කළ සමන් කියයි 2 කෘතිත්,
තරුසර පෙරේරා රචනා කළ කළු මකරා ළමා කතා සංග්‍රහයද,
තාරකා අතාඋදහෙට්ටි විසින් රචිත චොකෝහොලින් හීන යන පොත් ත්‍රිත්වය මෙහිදී එළිදැක්වූවා…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
අමාත්‍ය බිමල් රත්නායක,
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන.
පාර්ලිමේන්තු මන්ත්‍රී s.m මරිකාර්.
ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් දැන් මෙම අවස්ථාවට එක් වුණා.
කතුවරයෙක්, මාධ්‍යවේදියෙක්,ප්‍රවීණ කලා ශිල්පියෙක් වන සමන් කතාවු දෙහෙට්ටි මහතාගේ දියණියත් ,මුනුපුරාත්, මෙම කෘතීන් තුනක් රචනා කිරීම හේතුවෙන් තුන් පරපුරක් නියෝජනය කරන තුන් පොත් රෑනක් මෙසේ එළිදැක්වූවා..
සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය.
ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන් කුරන් දත්තා ,
මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර,වෛද්‍ය හේමන්තපෙරේරා සුප වේදනී වේදනී, අනෝමා විජේතුංග විජේතුංග,
මෙම කෘතින් පිළිබඳ අදහස් දැක්වූවා..
සමන් කියයි 2 කෘතියේ
සමන්සමන් අතාඋද හෙට්ටිවිසින් පවත්වනු ලැබූ දේශනා දහයක් අඩංගු කරමින් මෙම කෘතිය රචනා කර තිබෙනවා..
සමන් කවුද හෙට්ටිගේ දියණිය වෙන තාරකා අතාවූ ද හෙට්ටි
ඉන්දියාවේ විශ්ව විද්‍යාලයකට අධ්‍යාපනයට ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවකගේ අත්දැකීම් අලලා එම කෘතිය රචනා කර තිබෙනවා ..
පරුෂ පෙරේරා විසින් කළුමකරා ළමා කතා සංග්‍රහය ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් නිර්මාණය කර තිබෙනවා..
කලාකරුවන්,ගත් කතුවරුන් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා..