තුර්කියේ හෝටලයක ගින්නක්

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 66 දෙනෙකු මරුට.
තවත් 51 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහල් 11 කින් සමන්විත හෝටලයේ ගින්න හටගත් අවස්ථාවේ 250 කට ආසන්න පිරිසක් සිට ඇති බවයි.

ගින්න නිවීම සඳහා මේවනවිට කටයුතු කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *