2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතය.ඒ, බංග්ලාදේශ සහ නවසීලන්ත කණ්ඩායම් අතර, ඉන්දියාවේ ගුවහාටිහිදී ය.දකුණු අප්‍රිකා කණ්ඩායමට කඩුලු 3ක ජයක් ලබාගත් අතර, තරගාවලියේ පැවැති තවත් තරගයකින් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 3කින් ජයග්‍රහණය වාර්තා කළේය.තරගාවලියේ 10 වැනි තරගය වූ මෙය, ඉන්දීය කණ්ඩායම සමග විසාකාපට්නම්හිදී පැවැත්වුණි.ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කළේය.ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම, පන්දුවාර 48යි පන්දු 5ක් තුළ කඩුලු 7ක් දැවී සිටියදී තරගය ජය ගත්තේය