දවසින් දවස අලුත් වන වෙබ් සේවා

සෝෂල් සයිට් ඇසුරෙන් වෙබ් අඩවි නිර්මාණය කර දෙන ‘රි‌බෙල්මවුස්’

මෙම වෙබ් අඩවියේ එකවුන්ට් එකක් සකසා ගෙන එයට ෆේස්බුක්,ටිවිටර් වැනි සෝෂල් නෙට්වර්කින් සයිට් වල ඇති තමන්ගේ පිටු සම්බන්ධ කළ විට ඒ සියල්ල එක් කර වෙබ් අඩවියකින් ඉදිරිපත් කරයි.

Rebelmouse.com

ඉන්ටර්නෙට් භාවිතයේ විස්තර පෙන්වන ‘ඉන්ටර්නෙට් මැප්’

මෙම වෙබ් අඩවියට පිවිස ඕනෑම රටක ජනප්‍රිය වෙබ් අඩවි මොනවාද යන්න දැන ගන්න පුළුවන්. ඒ වගේම මෙම වෙබ් අඩවියෙන් ඒ වෙබ් අඩවි වෙත කෙලින්ම පිවිසෙන්නත් පුළුවන්.

Internet-map.net

අමාරු ප්‍රෝගැමින් වැඩ පහසු කර දෙන ‘කෝඩ්මෙන්ටර්’

HTML, CSS, Python යන Programming Languages වලින් වැඩ කරමින් ඉන්න විට මතුවන අමාරු තැන් විසඳා ගන්නට අවශ්‍ය උපදෙස් මෙම වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. Codementor.io 

What's your reaction?

Related Posts

1 of 631

Leave A Reply

Your email address will not be published. Required fields are marked *