දහතුන් වෙනි ආරක්ෂක සේවා බර ඉස්ලීමේ කාන්තා ශූරතාවය…ශ්‍රී ලංකා ගුවන් හමුදාවට.

දහතුන් වැනි ආරක්ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවය 2024 /2025 කොළඹ ටොරින්ටන්හිදී දවස පුරා පැවතුණා..

මෙහිදී බර පන්ති දහයක් සඳහා කාන්තා සහ පිරිමි තරඟක කරුවන් තරගකාරියන් පනස් අට දෙනෙකු සහභාගි වුණා..

අවසන් මහා තරග අද පස්වරුවේ පැවැත්වුණ අතර ජයග්‍රහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග පිරිනැමීමද පස්වරයේ සිදු කෙරුනා..

මෙහිදී සමස්ත කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමි කරගත් අතර අනුශූරතාව හිමිකර ගත්තේ…ශ්‍රී ලංකා නාවික හමුදාවයි..

හොඳම බර කුසුලන්නිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හංසනී ගෝමස්..

පිරිමි සූරතාවය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවයි..
අනූ සූරතාවය හිමි කරගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව..

හොඳම බර උසුලන්නා වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කේ.සී ජයවර්ධන .

What's your reaction?

Related Posts

1 of 793

Leave A Reply

Your email address will not be published. Required fields are marked *