දළදා වැඳපු හැමෝටම මෙන්න විශේෂ නිවේදනයක්

අප්‍රේල් මස 18 වනදා සිට අද (27) දිනය ද්කවා “සිරි දළඳා වන්දනාව” සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකළ තිබේ.

අප්‍රේල් මස 18 වනදා සිට අද (27) දිනය ද්කවා “සිරි දළඳා වන්දනාව” සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකළ තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහත නම් සඳහන් නිලධාරීන්ගේ දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ලබාගත හැකිය. පොලිස් කොස්තාපල් දිසානායක මයා – 071-580 3000 ජ්‍යෙෂ්ඨ නියාමක අබේරත්න මයා – 077-531 1797 කාන්තා උප නියාමක චාන්දනී මධුරසිංහ මිය – 071-096 5890

What's your reaction?

Related Posts

1 of 715

Leave A Reply

Your email address will not be published. Required fields are marked *