දැන් කන්ඩ වෙලා තියෙන්නේ පස්

ඩයනා ඇමතිතුමිය කංසා ගැන කතා කලහම සේරම විරුද්ධ උනා
ඒකෙන් ආර්ථිකය හදන හැටි කිව්වේ
දැන් කෝච්චි පෙට්ටිවල මසාජ් කරනව
ඒක සංස්කෘතියට හොඳයිද
අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා නිහතමානී චරිතයක් නමුත් මේ වගේ වැඩ කරද්දි රටේ සංස්කෘතියට මොකද වෙන්නේ

ජනතාවට අපහසුවෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ
බැරිවෙලාවත් ජාතික ජන බලවේගය නැතුව වෙන ආණ්ඩුවක් බලයට ගෙනාවනං මෙලහටත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පාරට ගෙනල්ලා උද්ඝෝෂණය කරනවා
සමන්ත විද්‍යාරත්න එදා බදුල්ලෙදි කිව්වේ දැන් සැපද කියල බත් කෑවද කියල බත් කන්න විදිහක් නෑ බොල වුනේ කන්න වෙන්න එපා

What's your reaction?

Related Posts

1 of 847

Leave A Reply

Your email address will not be published. Required fields are marked *