‘දිට්වා’ සුළි කුණාටුවෙන් කඩාවැටුණු මහවැලි බැම්ම අද සිට පිළිසකර කරයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ස්ථාන කිහිපයකින් කඩාවැටී ඇති මහවැලි ගං ඉවුරේ (බැම්මේ) පිළිසකර කිරීමේ කටයුතු අද දින සිට ආරම්භ කිරීමට නියමිතය. පවතින සෘතුමය වැසි හේතුවෙන් තවදුරටත් හානි සිදුවීමේ අවදානමක් පවතින බව බලධාරීහු පවසති. ඒ අනුව, ඊයේ දිනයේදී නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව, අවශ්‍ය සියලුම පිළිසකර කිරීමේ කටයුතු අද සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *