
ඉදිරියේ දී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි තුනක් සඳහා මලල ක්‍රීඩා තේරීම් තරග ඊයේ අවසන් වුණා.3-09
තරග පැවැත්වුණේ දියගම මහින්ද රාජපක්ෂ ජ්‍යත්‍යන්තර ක්‍රීඩා පිටියේදී
මැයි මස ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියා මලල ක්‍රීඩා ශූරතාවලිය,
අප්‍රේල් මස සෞදි අරාබියේදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය,
මැයි මස කොරියාවේදී පැවැත්වෙන ආසියානු ශුරතා මළල ක්‍රීඩා තරගාවලිය සඳහා තෝරා ගැනීම සඳහායි මෙම තේරීම් තරග පැවැත්වුණේ
මෙහිදී හෙල්ල විසිකිරීමේ තරඟයේදී සුමේධ රණසිංහ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවීමට සමත් වුණා .
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තේරීම් තරගය සංවිධානය කොට තිබුණා.