දිවයින පුරා වියළි කාලගුණයක්: නුවරඑළියට මල් තුහින!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මල් තුහින (Ground frost) හටගැනීමේ හැකියාවක් පවතී. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

What's your reaction?

Related Posts

1 of 965

Leave A Reply

Your email address will not be published. Required fields are marked *