දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල , මාතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකියි.
 

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *