දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්දකැටිය , ඌව පරණගම , මීගහකිවුල සහ  සොරණාතොට ප්‍රදේශවලට නාය යාම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම සංවිධානය දැනුම් දේ.

එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටද මෙලෙස නායයාම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයේ සඳහන් වේ

What's your reaction?

Related Posts

1 of 779

Leave A Reply

Your email address will not be published. Required fields are marked *