දිස්ත්‍රික්ක 10කට බලපාන දැඩි අකුණු අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වයඹ, බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් සඳහා අද (නොවැම්බර් 18) රාත්‍රී 11:30 දක්වා වලංගු වන පරිදි දැඩි අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම පළාත් තුළ ඇති දිස්ත්‍රික්ක 10ක් සඳහා රතු නිවේදන ප්‍රකාශයට පත් කර ඇත. පවතින මෙම අයහපත් කාලගුණික තත්ත්වය තුළ අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී

What's your reaction?

Related Posts

1 of 846

Leave A Reply

Your email address will not be published. Required fields are marked *