දුම්රියක් පීලි පනී

කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථානයන් අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා

එම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ

What's your reaction?

Related Posts

1 of 571

Leave A Reply

Your email address will not be published. Required fields are marked *