දුම්රිය ප්‍රමාදයි! උඩරට මාර්ගයේ ගමනාගමනය අත්හිටුවයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (22) දහවල් 12.00 වන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.​ඒ අනුව, අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියද ධාවනය නොවන බව වාර්තා වේ.​කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාද, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දක්වාද සීමා කර ඇත.

What's your reaction?

Related Posts

1 of 800

Leave A Reply

Your email address will not be published. Required fields are marked *