ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්ස අත්තනායක මහතා හා එම පක්ශයා මන්තී වරුන් ඇතුලු පිරිසක් මේ සදහා සහභාගි වී සිටියා
ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමියන් විසින්
( පරම ධම්ම චේතිය මහ පිරිවෙන් විහාරාධිපති හා අධයක්ශ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ලේකම් )
