දුර ගමන් සේවා බස් පරික්ෂා කිරිමේ මෙහෙයුම් තවදුරටත්..

රිය ධාවනය කිරිමට පෙර තමන් පදවන රථය ධාවනය කිරිමට සුදුසු තත්ත්වයක තිබේදැයි පරික්ෂා කර බලන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, අධික තෙහෙට්ටුව සහ නිදිමත පිළිබඳව රියැදුරන් විශේෂ අවධානයක් යොමු කර ඉදිරි දිනවලදී රිය ධාවනය කරන ලෙසය.

මේ අතර පොලීසිය මේ වනවිට දුර ගමන් සේවා බස් රථ පරික්ෂාවට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

එය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *